මේ තරුණයා මිනිසුන්ව පුදුම කරවන්නේ කොහොමද බලන්න…

මෙයා ට්විටර් පරිහරණය කරන්නෙක්..නම මෝර්ගන් එවික්..ඔහු මෙම විඩීයෝව පටිගත කොට තිබෙන්නේ ජැමෙයිකාවල ජල උද්‍යානයකදී.මෙය මේ වන විට සමාජ වෙබ් අඩවි ජාලා කළඹමින් පැතිර යනවා.බොහෝ අය ප්‍රශ්න කරන්නේ මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියලා..ඔබම කියවා බලන්නකෝ මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියලා..

Share this post with your friends!