පුස්ථකාලය ඇතුලේ රහසිගත ස්පීකර් එකක්….

ජේඑස්ටු ස්ටුඩියෝස් කියන යු-ටියුබ් ප්‍රෑන්ක් එකක් කරන අය තමයි මේක කරලා තීයෙන්නේ..මේ විඩියෝවේ දැක්වෙන පරිදි මෙම තරුණයින් රහසිගත ස්පීකරයක් පුස්ථකාලය ඇතුලේ සඟවනවා.එය බ්ලුටුත් හරහා තම අයි ෆෝන් සමඟ සම්බන්ධ කොට තියෙන්නේ. සම්බන්ධ වුනාට පස්සේ මේ හරහා නොයෙකුත් අද්භූත දේවල් හා ශබ්ද පිට කරනවා.ඉතින් පුස්ථකාලය ඇතුලේ ඉන්න අයට දැනෙන හැඟිම මොනවගේද කියලා අමුතුවෙන් කිව යුතු නෑනේ..

Share this post with your friends!