පාප් වහන්සේව බලන්න ට්‍රම්ප් එක්ක ආපු මේ අනිත් කට්ටිය කවුද?

මේ සිදුවීමට මුල් වුනු කාරණය තමයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පවුලේ අයත් සමග වතිකානුව බලා සOචාරයකට යෑම. ට්‍රම්ප් සමග මෙලනියා, ට්‍රම්ප් ගේ දියණිය ඉවන්කාද මේ සOචාරයට සහභාගී වුනා. පාප් වහන්සේ මෙහිදී ඔවුන්ව උණුසුම් අයුරින් පිළිගත්තද ඔහුගේ මුහුණින් නම් දිස් වූයේ වෙනම හැගීමක්. නිතරම සිනාසෙමින් සිටින් පාප් වහන්සේ මෙහිදී ගුප්ත සහ කණගාටු මුහුණක් පෙන්නුම් කලා. ට්‍රම්ප් ගේ පැමිණීම පාප් වහන්සේගේ හිත් නොරිස්සුම් කළ බවටයි ලෝක මාධ්‍ය වාර්තා කලේ. එහි ඇත්ත නැත්ත කෙසේ වුවත් මෙම සිදුවීම අළලා විකට පුවත් සහ පින්තූර නිර්මාණය වෙමින් පවතිනවා. අපි පහළින් ඔබට ගෙන එන්නේ එම නිර්මාණ වලින් කිහිපයක්. ඔබ මේ ගැන හිතන්නේ කුමක්ද? අපිට කියන්න….

867271141009870848-png__700

Analytics All Web Site Data Pages 20161201-20161230

Analytics All Web Site Data Pages 20161201-20161230

donald-trump-pope-francis-memes-1-5926869c3237e__700

donald-trump-pope-francis-memes-6-59268e12e3d2e__700

donald-trump-pope-francis-memes-10-5926902ccec00__700

donald-trump-pope-francis-memes-15-592693b8669ed__700

donald-trump-pope-francis-memes-16-59269410a1fbb__700

donald-trump-pope-francis-memes-19-592696c40b03e__700

donald-trump-pope-francis-memes-23-59269dd9cf39b__700

donald-trump-pope-francis-memes-38

Share this post with your friends!