තම රැකියාවේ නියැලෙන අතර තුරම සේවයෙන් නෙරපනු ලැබු ට්‍රක් රථ රියැදුරෙක්…..

මෙම ට්‍රක් රථ රියැදුරු තම ස්වාමියා විසින් නෙරපනු ලැබුවා යයි කෙටි පණිවිඩයක් ලැබුනේ තම ට්‍රක් රථයේම සේවයේ නිරත වෙමින් සිටියදීයි.ඩැරන් වැල්ප් යන මොහුට වයස අවුරුදු 36ක් වනවා.මෙහිදි ඔහුගේ බඩු සියල්ල ගෙන හැකි ඉක්මනින් පිටව යන ලෙස පවසා තිබුනු අතර පසුව මෙයට හේතුව ලෙස ඔහුව අත් අඩංගුවට ගැනීමේ ලිපියක් නිකුත් වීම නිසා මෙය සිදුවු බව හෙලි වුනා. කෙසේ වුවද මෙයින් කෝපයට පත් රියැදුරු හයිවේ මාර්ගයේ අසලක ට්‍රක් රථය නවතා එහි ඇති ඉරිඟු පඳුරු සියල්ල මාර්ගයේ පසෙකට විසි කළා.ඔහුව ඉකුත් සතියේදි සපරාධී ක්‍රියාවක් නිසා අත් අඩංගුවට පත් වුනා.මෙයට හේතුව අනවශ්‍ය කුණු බැහැර කිරීමක් වන අතර කෙසේ වුවද ඔහුගේ රැකියාව අහිමි වීම නිසා ඔහු ගත් පළිය නම් හරීම සුන්දරය.

truck-driver

Share this post with your friends!