ඔන්න ඒ සැරේ කියනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ චින් එක ගෙම්බෙක්ගේ වගේ කියලා…කථාව ඇත්තද කියලා බලන්න මේක කියවන්න…

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ වැඩි වශයෙන් ලෝකයේ බොහෝ දෙනා අතර කථා බහට ලක්වෙන චරිතයක් කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි නේ..හැබැයි දැන් කට්ටිය කියන කථාව තමයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චින් එක ගෙම්බෙක්ගේ වගේ කියන එක..මේ පුද්ගලයා මයික් මිචෙල්..මෙයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චින් එකට කරලා තියන දේ දැක්කොත් ඔයාලට පුදුම හිතෙයි…..ඉලස්ට්‍රේටර් මෘදුකාංගය හරහා තමයි මෙයාලා මේ දෙය කරලා තියෙන්නේ..ට්‍රම්ප්ගේ මේ ගෙඹි හැඩරුව මේ වන විට අන්තර්ජාලය කලඹමින් පැතිර යනවා කිය්ලා තමයි ආරංචිය.
859247698846896128-png__700

859250530484461568-png__700

859475195551113216-png__700

859866519840444416-png__700

859875997210030081-png__700

Share this post with your friends!