අපිටත් මෙහෙම ගුරුවරු හිටියානම්…….

කැලිෆෝනියාවේ ලා මිර්ඩා සරසවියේ වෙසෙන ගණිත ගුරුවරයාගේ නම මැතිව් වේතර්ස් නම් වේ.මෙයා ටිකක් ආකර්ශනීය මෙන්ම දක්ෂ වැඩ කරන ගුරුවරයෙක්..මෙයා කරන දේවල් මුල්ම අවස්ථාවේදි තේරුම් නොගියද මොහොතකින් එය අවබෝධ වන විට සිසුන් පවා පුදුමයට පත් වන තරමටම මෙය ආකර්ශනියයි.ඔහු නොයෙක් සිද්ධි දාමයන් පරිඝනකය උපයෝගි කර ගනිමින් නිර්මානය කරන අතර ඒවා ප්‍රජෙක්ටරයක් උපයෝගි කර ගනිමින් පන්ති කාමරයේ බිත්තියේ සිසුන්ට දර්ශනය වන පරිදි තබයි…ඔහු අද්විතිය මායාවන් වැනි දේ පවා මෙම විඩියෝව තුලින් සිදු කරන බව ඔබට මෙම විඩියෝව නැරඹු විට අවබෝධ වේවි.

Share this post with your friends!