සීසර් සැත්කමකින් පසු මවක් විසින් ගත් සෙල්ෆි ඡායාරූප……බලලම ඉන්නකෝ…….

අම්මා කියන උතුම් පදවියට පත් වෙන්න ලෙහෙසි නෑ…..බොහෝ කැප කිරීම් මේ සඳහා සිදුකල යුතුයි. දරුවෙකු ලැබෙන අවස්ථාවේ මවක් කෙතරම් වේදනා විදිනවාද, එමෙන්ම මවක් කෙතරම් ආතතියට පත් වෙනවාද? ඒ වගේම ඒ අවස්ථාවේ ඇගේ මනස පවා කැලඹිලි සහගත තත්වයෙන් යුක්තයි.. හැබැයි දරුවා ලැබුනට පස්සේ මේ සියළුම දුක්ඛ දෝමනස්සයන් කෙලවර වෙනවා..තෙයිස් දේ මාරි කියන මැය තම සිසේරියන් සැත්කමෙන් පසු නිකුත් කරනා ලස්සනම ඡායාරූප නිකුත් කොට තිබෙනවා.ඇගේ සැමියා සහ අළුත උපන් බිළිඳිය සිනාමුසු මුහුණින් සිමීත රූපයක් තමයි මෙහි දක්නට තිබෙන්නේ…ඔබේම ලෙයින් මසින් සෑදුනු ඔබේම දරුවා ඔබේ දෝතට ලැබෙන පළමු අවස්ථාව තරම් විශේෂ අවස්ථාවක් තවත් ලෝකයේ ඇත්ද?

selfie 1

selfie baby

happiest-family-selfie-thaisedemari-70

happiest-family-selfie-thaisedemari-67

happiest-family-selfie-thaisedemari-58bed17288835__700

Share this post with your friends!