ලෝකයේ ඉක්මනින්ම සිදුවූ දරු ප්‍රසූතිය………

පැයකටත් අඩු කාලයකින් රැචෙල් තම දරු ප්‍රසුතිය සිදු කිරීමට සමත් වුනා.වින්නඹුවරිය පුංචි හියුගෝ බබා මෙලොව එළිය දැක විනාඩි 20ක් පමණ යනතුරුත් පැමිණිමට සමත් වුයේ නෑ.තම සැමියා රාත්‍රී ආහාර වේලේදී ඇගේ පිඟානට ගම්මිරිස් ඉසීම නිසා ඇයට කිවිසුම් යාමට පටන් ගැනීම නිසා ඇයට දරුවා ලැබීමට අපහසු වි තිබෙනවා.ඇත්තෙන්ම මේ නිසා හියුගෝ පුංචි පැටියා එන්න තියන කාලයටත් කලින් මෙලොව එළිය දැක තිබෙනවා.ඇය කොහොමත් සිද්ධිය සිදුවු දිනයේ තරමක් අපහසුතාවයෙන් පසුවී තිබෙනවා.නමුත් ඇය මාර්ක් සහ අනෙක් දරුවන්ට කෑම පිළියෙල කිරීමට සමත්ව තිබෙනවා.දරුවාගේ හිස එළියට පැමිණි පසු මෙම භාරදූර කාර්යය වගකීමෙන් යුක්තව ඉටුකලේ රැචෙල් ගේ සැමියා වන මාර්ක් විසින්මයි..දරුවා නිරෝගිව හා සුරක්ෂිතව බිහි කිරීමට රැචෙල් සමත් වුවා.මාර්ක්ගේ නංගී විසින් පෙකණි වැල කපා තිබෙනවා…පුදුමෙනුත් පුදුමයි නේ..

Mark-and-Rachel-Singleton-with-newborn-baby-Hugo

Share this post with your friends!