මෙහෙම හුරතලේට හිටියට මේ කවුද කියල ඔබ දන්නවද?

ජිග්මේ රජුන් හා පෙමා රැජිණියගේ පළමු උපත මෙන්ම ඔටුන්න හිමි කුමරාගේ උපන් දිනය ඉකුත් පස් වනදා මහ ඉහලින් සැමරුනු අතර එහි ඡායාරූප අන්තර්ජාලය කලඹා තිබෙනවා. ඒ තරමට හුරුබුහුටි බවක් මෙම පුංචි කුමරුවා තුල තිබිමත් ඔහුගේ පළමු උපන් දිනය මෙය වන බැවින් අති උත්කර්ෂවත් අයුරින් සිදු කර තිබීම තවත් හේතුවක් උනා.මෙම පුංචි පැටියාගේ විශේෂ ලස්සන ඡායාරූපයක් ඩෙක්ස්ටොප් කැලැන්ඩරයක් ලෙස නොමිලේම ඩවුන්ලෝඩ් කරගත හැකි වීම තවත් සුවිශේෂිත්වයක්.කහ පාට සෙල්ලම් කාරයක් අතේ තියාගෙන ඉන්න මේ ලස්සන කුමරු පැටියාට හිත නොයන්නේ කාගේද?

bhutan-crown-prince-birthday-calendar759

bhutan-crown-prince-family-dec759

bhutan-crown-prince-family-hny759

bhutan-crown-prince-solo-july-cover759

bhutan-crown-prince-solo-sep-cover759

Share this post with your friends!