සුරගන කතා වලට සීමා වුනු බලු යාලුවෙක් ඇත්තට හමු වෙලා…….

මෙම විඩීයෝව මේ වන විට සමාජ ජාලා කළඹමින් ව්‍යාප්ත වෙන බව මුලින්ම පැවසිය යුතුයි..සමාන්‍යයෙන් බල්ලා මිනිසාට පක්ෂපාති සත්වයෙක්…විශේෂයෙන්ම ගෙදර හදන බල්ලා කොහොමත් එහෙමනේ..සමහරක් වේලාට මේ අය තමන්ගේ ස්වාමියාගේ ජීවිතය රැක ගන්න තමන්ගේ ජීවිතය පරදුවට තියනවා..කොහොමවුනත් ඔබේ සුරතලා බල්ලෙක් නම් ඔබට විපතක් වු විට ඔබව හැර දමා ඔබේ සුරතලා නොයන බව නම් සහතිකවම කියන්නට පුළුවන්..මෙම සිදුවීම සිදුවන්නේ ආර්ජන්ටිනාවේ..මෙම සුරතල් බල්ලාගේ ස්වාමියා හදිසියේම ගසකින් වැටි තුවාල වෙනවා..මේ සුරතලා මෙම සිදුවීම සිදුවු මොහොතේ සිට ස්වාමියා ළඟින් හෙලවුනේ වත් නෑ..ගිලන් රථයක් එනතුරු තම ස්වාමියා ළඟ රකිමින් ඉඳින මෙවන් සුරතලෙක් දැක්කම හදවත උණුවෙන්නේ නැත්තේ කාගේද?
18403642_1670317126610882_4136533344624681217_n

18425158_1670317056610889_6111064484146695059_n

18447377_1670317113277550_2610616741392035173_n

18447607_1670317019944226_8273815549511287130_n

18519840_1670317073277554_1624172530608602537_n

Share this post with your friends!