සැන්ටා ව පළමු වරට දුටු කිසිදු අයෙක් මෙම බල්ලා තරම් සතුටු නොවන්නට ඇති කියවලම බලන්නකෝ…

බලු සුරතලෙකු සිටින ඕනෑම ස්වාමියෙකු හොඳින්ම දන්නා කරුණ නම් තම බලු පැටියා අධික සතුටට පත් වි ඇත්නම් නොනවත්වා වේලාවක් නොමැතිව තම වලිගය වනන බවයි.මේ පැවසීමට යන්නේ ක්යා කියන බල්ලා ගැන.මෙම බල්ලා ඔර්ලැන්ඩෝ හි එනම් ෆ්ලොරිඩා හි ශීබා වර්ගයේ ඉතා ආදරණිය බලු සුරතලෙක් ..මෙය තම සෙල්ලන් සැන්ටා බලු තඩියා ට ගොඩාක් කැමතියි.ඉතින් මෙයා ඉතා හොඳ ආදරණිය බල්ලෙක් නිසා මෙයාගේ ස්වාමිය වන ජෝන් මොන්ටාල්ඩෝ එළඹෙන නත්තල් සමයට මෙයාට පුදුම හිතෙන තෑග්ගක් කලින්ම දිය යුතු බවට නිගමනය කළා.ඇත්තටම සැන්ටා ලෙස සැරසුණු පුද්ගලයෙක් මෙම බල්ලා ඉදිරිපිටට රැගෙන ආවා.එකෙන් ක්යා කොච්චර සතුටු වුනාද කිව්වොත් සැන්ටා ගේ උකුලේ හිඳිමින් ඡායාරූපයකුත් ගත්තා.මෙය ජෝන් තම ට්විටර් අඩවියේ පළ කිරීම නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අවධානයට යොමු වුනා.

kya-the-dog-meets-santa-e1479994949792-2

Share this post with your friends!