සර්කස් පුහුණුකරුවෙකුට නොසිතු අන්දමේ සිංහ ප්‍රහාරයක්…

සර්කස් එකක් බලන්න යනවා කිව්වම කවුද අකමැති නේද?………ඕනෑම කෙනෙක් කැමති දෙයක් නේ…දෙමාපියන් දරුවන්ද කැටිව යුක්‍රේනයේදි සර්කස් එකක් නැරඹිමට ගිය අවස්ථාවේ ඔවුන් අතිශය කම්පනයත් භීතියටත් පත් වුනා..ඉතා කෝපයට පත් සිංහයින් දෙදෙනෙක් සර්කස් පුහුණුකරුට ඉතා කෘර ලෙස පහර දීමට පටන් ගත්තා…මෙය සර්කස් එකක් නැරඹිමට යන කිසිවෙක් අපේක්ෂිත දෙයක් නොවේ…නමුත් අනපේක්ෂිත සිදුවීම් ඕනෑම මොහොතක ඇති විය හැකිය යන්නට මෙයට වඩා හොඳ නිදසුනක් නොමැත..

Share this post with your friends!