වයස අවුරුදු 92ක් පමණ වන මෙම පුද්ගලයා තම බලු යාළුවාට කෙතරම් ලෙන්ගතුද යන්න ඔබට මෙම විඩියෝව නැරඹු විට අනාවරණය වේවි……..

වයස අවුරුදු 92ක් පමණ වන මෙම ඇනබල් වෙයිස් හා ඇගේ බල්ලා වෙන් කල නොහැකි තරමටම දැඩි හිතවතුන්ය.එම බල්ලා තමාගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කල බව මෙම කාන්තාව පවසනවා.අවුරුදු 20දි එක්සත් රාජ්‍ය නාවික සේවය හා එක්වුනු මැය වසර දෙකක කාලයක් රියැදුරුවරියක ලෙසත් ඉන්පසු ගුවන්යානා එංජින් බළධාරිනියක ලෙසත් කටයුතු කලා.1946දි හෙදියක ලෙස සේවය කල ඇය තයිරොයිඩ් පිළිකාවකින්ද පීඩා විඳ එම අසනීප තත්වය ජය ගැනීමට සමත් වුනා.ඉන් පසුව තමයි ඇයට මෙම ජෝ කියන බල්ලා මුණ ගැසෙන්නේ.. දැන් නම් ඇයට ජෝ නැතිවම බෑ….

annabelle-weiss-1

annabelle-weiss-2

annabelle-weiss-3

annabelle-weiss-4

annabelle-weiss-5

annabelle-weiss-6

annabelle-weiss-7

annabelle-weiss-8

Share this post with your friends!