රයිනෝ කෙනෙක්ව මුණගැසී සිනාවෙන ප්‍රථම මිනිසා….. හේතුව නම් බලන්නම වටිනවා……….

මනුශ්‍යයින්ට හෝ සත්වයින්ට කියලා වෙනසක් නෑ..ආදරය කියන්නේ අපි හැමෝටම අවශ්‍ය දෙයක්..සමාන්‍යයෙන් අපි හිතන්නේ නිවසේ ඇතුලේ ඇති කරන සුරතල් සතුන් පමණයි බඩ කිති කැවීමට ප්‍රිය කරන්නේ කියලා..ඒත් මේ විඩියෝ එක දැක්කම ඒක එහෙම නෙමෙයි කියලා ඔබට පැහැදිලි වේවි..කැලෑ සතුන් පවා මිනිසුන් සමඟ කුළුපග වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.මේ දකුණු අප්‍රිකානු කැමරා ශිල්පි ගාර්ත් ඩි බෘනෝ ගැහැණු රයිනෝ කෙනෙකුගේ බඩ කිති කවන අයුරු හා මේ රයිනෝ එයට කෙතරම් ප්‍රිය කරනවාද යන්න ඔබට මෙම විඩියෝව නැරඹු පසු අවබෝධ වේවි.මේ විඩියෝව සමාජ වෙබ් අඩවි ජාලා තුල මේ වන විට සිඝ්‍රයෙන් පැතිර යනවා……..මේ මනුශ්‍ය සත්ව යහළුකම නම් හරිම අපූරුයි.

Share this post with your friends!