මේ වැඩේ නම් හිතන තරම් සුන්දර නෑ රජෝ…….

අඳුන් දිවියා කියන්නේ මිහිපිට වෙසෙන බොහොම සුන්දර ගණයේ සතෙක්….ඒ වගේම හරිම දුර්ලභ ගණයේ සතෙක්…මෙයාලා තරුණ වියට එළබෙන කොට හරිම ලස්සනයි වගේම ආසා හිතෙනවා..හැබැයි ඉතින් මනුශ්‍ය වාසයට සුදුසු සුන්දර සතෙක් නම් නෙවෙයි…භායානක කම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනෑ නෑනේ..ඒ වගේම තමයි මෙයාලා හොඳ දඩයක්කාරයෝ..මේ අඳුන් දිවියෙක්ට මනුශ්‍ය අපි වගේ කෙනෙක් තනිව හම්බවුනොත් අහන්න දෙයක් නෑ…ඒ ඉතින් අපේ අවසානේ තමයි..මෙහි දැක්වෙන්නේ බෘටස් කියන හඳුන් දිවියා පිනාටා කියන සතාට පහර දෙන විදිය..සිද්ධිය නම් අතිශය භයානකයි..බලලම ඉන්න්කෝ මේ විඩියෝව..

Share this post with your friends!