මේ පුංචි කැන්ගරු පැටියා නම් හොඳටම පුදුම වෙලා ඉන්නේ කියලා ඔබට මෙම විඩීයෝව නැරඹීමෙන් අනතුරුව වැටහේවි….

ටෙරි කියන මේ කැන්ගරු පැටියා ඇත්තෙන්ම අනාථයෙක්…මෙයා දැනට ඉන්නේ ඔස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග් වල..මෙම ස්ථානය කැන්ගරුවන්ගේ අභය භූමියක්..මෙහි සේවයේ නියුතු එක්තරා නිළධාරියෙක් මෙම ටෙරීට තමාගේම පසුම්බිය ලබා දෙනවා.ඇත්තෙන්ම ටෙරී පුදුමාකාර විදියට පුදුමයට පත් වුනා..මෙයා කොච්චර පුදුම වෙලාද කියනවානම් මේ වන විට එය අන්තර්ජාලයේ ගින්නක් බවට පත් වෙලා තියෙනවා..ඇත්තටම මේ කැන්ගරු පැටියා නම් හරිම අපූරුයි..

Share this post with your friends!