මේ ඡායාරූප ශීල්පියා ඡායාරූපයට නගා තිබෙන දේ කෙතරම් අපූරුද බලන්න….

අම්මා කෙනෙක්ගේ ආදරය කොච්චර සුන්දරද ….ආදරණියද විතරක් නෙවෙයි කොච්චර බලයක් තියෙනවාද කියන එක අමුතුවෙන් කිව යුතු දෙයක් නෙවෙයි නේ..අපි අම්මාවරුන්ගේ ගැබ් ගත් අවධියේ සිට ඒ වෙනුවෙන් පේ වෙන අයුරු ඕනෑ තරම් දැක තිබුනත් සත්ව ලෝකයේදී එවැනි දෙයක් දැක තිබුනේ නෑ..ජීන් ෆ්‍රැන්සිස් ලාර්ගට් කියන්නේ ඡායාරූප ශිල්පියෙක්…ඔහු මවකගේ අසිමාන්තික ආදරය තම කැමරා කාචයට හසු කරගෙන තිබෙනවා.ඇත්තෙන්ම එය හදවත උණුසුම් කරවන සුළුයි..පුංචි සිංහ පැටියෙක් බෑවුමකදි පහතට වැටි එක්තරා තැනක රැඳෙනවා..ඉතින් මේ සිංහ පැටියා උපකාර ඉල්ලා කෑ ගසන විට එතැනට පැමිණි එම පැටියාගේ සිංහ මව තම ජීවිතය පරදුවට තබමින් තවත් ප්‍රමාද වීමට ප්‍රථම එම පැටියාව බේරගන්නවා…දෙදෙනාම යහතින් ගොඩට එනවා..ඇත්තටම මෙවැනි සත්ව මතෘත්වය පිළිඹිඹු කරන අවස්ථා ඉතා විරලයි.නේද?

article-2041813-0E0343B300000578-889_634x321-e1368656362764

lioness-16

lionesssaves

lion-save-cub-1

Share this post with your friends!