මේ කියන්න යන්නේ අමුතුම ජාතියක බල්ලෙක් ගැන……

පශූ වෛද්‍යවරුන් ළඟට යන්නේ සමාන්‍යයෙන් සත්තු දක්වන්නේ අකමැත්තක් කියන එක අමුතුවෙන් කිව යුතු කාරණයක් නෙවෙයිනේ!!!සමාන්‍යයෙන් තමන් හිටපු පරිසරයෙන් හදිසියේම මිදිලා වෙනත් පරිසරයකට විවිධාකාර පුද්ගලයින් හමුවීමට මිනිසුන් දක්වන්නේ අකමැත්තක්….රූබි කියන මේ බලු පැටියාටත් මේ අත්දැකීමේ වෙනසක් සිදුවුනේ නෑ…මෙයාව අරන් ගියේ කොලරාඩෝ වල තියෙන ලේක්වුඩ් කියන සතුන්ගේ රෝහලට..ඒකත් පොඩි ශල්‍ය කර්මයකට..ඉතින් මේ බල්ලා හිටියේ පොඩි තැතිගැන්මකින්..ඒත් දොස්තර රොස් හැන්ඩර්සන් කියන පුද්ගලයා ඉතා දක්ෂ ලෙස මෙයාගේ හිත දිනාගන්න සමත් වුනා.ඔහු ගිටාරය ගෙන මේ සතාව මෙල්ල කරගනිමින් ලස්සන ගීතයක් ගායනා කලා..ඔහුගේ ප්‍රයත්නය සාර්ථක වුනා….ඔයාලම ඒ ලස්සන විඩීයෝව බලලම ඉන්නකෝ…

Share this post with your friends!