මේ කිඹුලාගෙන් ගවයාව බේරගන්න ඉදිරිපත් වෙන්නේ කවුද කියලා බලන්න….

අවුරුදු 72ක් වයස මර්වින් හා ඇගේ බිරිඳ දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වෙමින් සිටියා.මෙසේ සංචාරය කලේ කෘගර් කියන ජාතික වනෝද්‍යානයක..මෙතැනදි මොවුන්ට බොහොම විරල අත්දැකීමක් විඳගැනීමේ භාග්‍යය හිමි වුනා.මෙහි තිබෙන ගඟක් අසලට යද්දී මොවුන් දුටුවේ ගවයෙක්ට කිඹුලෙක් විසින් සිදුකරන ප්‍රහාරයක්..මෙම අප්‍රිකානු ගවයාගේ වල්ගය හා කකුල අදිමින් පහර ගවයාව වතුරට ඇඳගෙන යාමේ දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියා.මෙම අනපේක්ෂිත සිදුවීම සිදුවන අතරතුර අමුතුම සිදුවීමක් සිදුවුනා. මේක දැකපු හිපෝලා දෙන්නෙක් මෙම ගවයාගේ උදව්වට ඉදීරිපත් වුනා. වැඩේ සාර්ථක වුනා.ඒ සිද්ධිය මොනවගේද කියලා ඔබේ දෑසින්ම නරඹන්නකෝ..

Share this post with your friends!