මේ අහිංසක පූස් පැටියාව බේරාගත්ත විදිය බලන්න…..

මෙම ගිම්හාන සෘතුවේදී කවුරුත් පෝක්මන් ක්‍රීඩාවේ යෙදෙයි..මෙයට බාල මහළු යන භේදයක්ද නොපවතී.එක්තරා පෘතුගීසි කාන්තාවක් එළිමහනේ ඇවිදිමින් සිටියදි ඇය ඉලෙක්ට්‍රික් තැපැල් පෙට්ටියක් අසලින් ගමන් කරන විට එයින් අමුතු අඬා වැටෙන ශබ්දයක් ඇයට ඇසුණි.එය පරික්ෂා කර බැලු විට පූස් පැටියෙකුගේ බෙල්ල එහි සීරවීම නිසා එම පූස් පැටියා කෑගසමින් සිටිනු ඇයට දක්නට ලැබුණි.බොහෝ වේලාවක් එම පූසා එතැන රැඳි සිටීම නිසා ඇඬුවේද අපහසුවෙනි.ඉන් පසු මෙම කාන්තාව ගිනි නිවන හමුදාව, පොලීසිය හා විදුලි සැපයුම් ආයතන නිළධාරීන්ගේද සහාය ඇතිව වෙහෙසකර උත්සාහයකින් මේ පූසා මුදා ගන්නට සමත් වීය. ඉන් පසු ඇය එම පූසාව තම නිවසට ගෙන ගොස් තම නිවසේ අළුත්ම සමාජිකයා බවට පත් කර ගත් අතර දුර්වර්ණ ව සිටි පූසාව නහවා පිරිසිදු කිරීම සිදු කිරීය.

trapped cat 3

trapped cat 4

trapped cat 5

trapped cat 6

trapped cat 7

trapped cat 8

trapped cat 9

trapped cat 10

Share this post with your friends!