මේ අලියා මිනිසුන් යන එන මහ පාරේ! ඊළගට වුනු දේ කාටවත් හිතාගන්න බැරි වුනා…..

ඇත්තටම මෙයා විනෝදයෙන් ඉන්න කැමති අලියෙක්..එහෙම කියන්නේ වෙන මොනවත් හේතුවක් නිසා නෙවෙයි..මෙයා කෑලෑවෙන් එළියට එන්නේ ෆුට්බෝල් තරඟයකට තියන ආසාව නිසා..මිනිස්සු සමාන්‍යයෙන් ෆුට් බෝල් ගේම්ස් වලට ආස කරනවානේ..ඒත් ඉතින් සතුන් පවා මේ විදියට ආස කරනවා දැක්කම නම් පුදුම හිතෙනවා නේ..හැබැයි ඉතින් මෑත කාලීනව සොයාගත් විද්‍යාත්මක ගවේෂණ වලට අනුකූලව නම් අලියෝ ක්‍රීඩාවට කැමැත්තක් දක්වන බව නම් පේනවා…මේ විඩීයෝ එක නැරඹුවාට පස්සේ මම කියන දේ ඔබට වැටහේවී..

Share this post with your friends!