මෙහෙම මිනිස්සු ඉන්නේ ලෝකේ ටික දෙනයි, මේ ඉන්නේ එක්කෙනෙක්! හොදින් බලන්න…..

අපි කවුරුත් එදිනෙදා ජීවිතයේදී හරිම කාර්යබහුලයි. අනුන් වෙනුවෙන් තියා තමන් වෙනුවෙන්වත් නැවතෙන්න තියෙන කාලය හරිම අඩුයි. ඒනිසා අපිට අපි අවට සිදුවෙන ගොඩක් දේවල් මහහැරෙනවා. ඒත් අපි කියන්න යන මේ පුද්ගලයා නම් මීට ගොඩක් වෙනස්. ඇත්තම කියනවානම් මේ පුද්ගලයා දෙවි කෙනෙක් වගේ. මේ ලී පාලමේ සිරවෙලා ඉන්න අශ්ව පැටියාව බේරගන්න මේ අශ්ව අම්මා දන්නේ නැති වුනත් පැටියාව දාලා යන්න ඇය කැමති වුනේ නෑ.ගොඩක් වෙලා බලන් හිටියත් මෙයාලව බේරගන්න කවුරුත් ආවේ නෑ. අවසානයේදී ආපු මේ මිනිසා ඉක්මනින් පැටියාව බේරගන්න පටන් ගත්තා. අන්න නියම මිනිස්සු!

Share this post with your friends!