බලන්නකො මේ කුරුල්ලට මොකද වෙන්නේ කියලා…………

මේ කුරුල්ලාගේ නම් රියා..අවාසනාවකට මෙයාට පියාඹන්න බෑ.ඒත් ජීවත් වීම අතාරින්න කැමති නෑ.මේ පුංචි ගිරවා උපතින්ම පියාපත් නැතිවු අබාධිත ගිරවෙක්..ඒත් ඉසබෙලා කියන රියාගේ අම්මා රියාට රැකවරණය සපයනවා.කෙනෙක්ව ඒ කෙනා සිටි අයුරින් පිළිගැනීම තමයි කල යුතු හොඳම දේ..කෙනෙක්ගේ බාහිර ස්වරුපය තුලින් පමනක් කිසිවෙකු පිලි නොගත යුතු බව රියාගේ ස්වාමියා වන ඉසබෙලා පවසයි. මේ වන විට රියාව නැරඹු සමාජ වෙබ් අඩවි ජාලවල පුද්ගලයිනුත් එය පිළිගෙන තිබෙනවා.ඒ විතරක් නෙවෙයි උණුසුම් ඇඳුම් පවා නරඹන්නන් රියා වෙනුවෙන් එවලා තියෙනවා…කොච්චර දෙයක්ද?

Share this post with your friends!