චීටාගෙන් බේරෙන්නට මේ මුවා දුවන තැන නම් මරු!

මේ චීටලාගෙන් මේ මුවන් දෙදෙනා බේරේන විදිය දැක්කොත් නම් ඔබ පුදුමයෙන් පුදුමයට පත් වේවි.මෙයාලා සංචාරකයින් පිරිවරාගෙන ඉන්න කාර් රථයකට නැගලා තමයි මෙහෙම පණ බේරා ගත්තේ..ජිවිතයත් මරණයත් අතර දෝලනය වේවි ඉඳලා අවසාන මොහොතේ මෙහෙම පැන ගන්න ලැබිච්ච එකම ලොකු දෙයක් නේ..මෙම සිද්ධිය සිදු වන්නේ දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ..

Share this post with your friends!