අම්මා කියන කෙනාට සම කරන්න වෙන කෙනෙක් නෑ කියන්න හොදම නිදසුනක්…

සතෙක් වුනත් අම්මා අම්මාමයි. වසරේ මව වීමට සුදුසු අයෙක් ලෙස මැය හැඳින්වීමට පුළුවන්….එක්තරා අම්මෙක් බාබාලා ගොඩාක් කරපින්නාගෙන යන අයුරු මෙම වීඩීයෝවේ ඔබට දැකගන්නට පුළුවන්..තමන්ගේ බබාලා අනික් සතුන්ගෙන් පරිස්සම් කරගෙන අරන්යන්න මේ අම්මා වග බලා ගන්නවා. එක්තර ෆේස්බුක් පිටුවක පලවෙච්ච විඩීයෝවක්..හැබැයි ගොඩාක් දේ ජිවීතයට කියන විඩීයෝවක්…බලලම ඉන්න..

Share this post with your friends!