තමාගේම නිවුන් සහෝදරයාව බේරාගන්න මේ අවුරුදු දෙකක් වයස පුංචි පැටියාගේ වැඩ නම් බලන්නම වටිනවා………..

සමාන්‍යයෙන් සහෝදරයින් කියන්නේ එකිනෙකාට උදව් කරගන්නා පිරිසක්…ඒ බව මේ පුංචි පැටව් දෙන්නගෙන් පවා ඔප්පු වෙනවා.මෙම සිදුවීම සටහන් වෙලා තිබුනේ නිවසේ තිබුනු කැමරාවකට.එහි තිබුණු ගෘහ භාණ්ඩයකට දෙදෙනාම නැගීමට උත්සාහ කරමින් සිටියදි එය පෙරළීමෙන් තම සොහොයුරාට සිදුවන විනාශය වලක්වා ගැනිමට මේ පුංචි හපනාට හැකියාව ලැබුණා.මෙය සමාජ ජාල ගත කර ඇත්තේ මෙම දරුවන්ගේ පියා විසින් .බිත්තියට සවි කර ඇති ගෘහ භාණ්ඩ තුලින් ඇතිවන අනතුරුදායක තත්වයන් ගැන පෙන්වීමට මෙය හොඳ නිදසුනක්.

Share this post with your friends!