මේ ගැහැණු ළමයා තම සම වයසේ යාළුවාව හොර රහසේම රූප ගත කරලා ඒ මොකක් නිසාද කියලා බලන්න…………..

බ්‍රයන් මිලාන් කියන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයා වර්ජිනියා හි ස්ටැෆර්ඩ් රටේ ඉගෙනුම ලබනවා.ඔහු මෑතකදි සිට අන්තර්ජාලය පුරා අතිශය ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.එක් දිනක් ඔහු විහිළුවට මෙන් තම කමිසයේ හැඩයට ගැලපෙන ලෙස බීම වර්ග රැගෙන එන්නට පටන් ගත්තා.මෙය ඔහු නොසිතු ලෙසින් අන් අයගේ අවධානයට ලක් වුවක් වුනා.ඔහුගේ මිතුරෙක් වන කෝල් අල්විස් මෙය රහසේම රූපග්ත කරලා. ඉන්පසු එය සමාජ ජාල ගත කිරීමත් සමඟ දැන් බ්‍රයන් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙලා.බ්‍රයන් කියන්නේ ඇත්තටම සුන්දර ශිෂ්‍යයෙක් බවත් කිව යුතුමයි.

same-color-1

same-color-2

same-color-3

same-color-4

same-color-5

same-color-6

Share this post with your friends!