ජලය වුවමනාවට වඩා පානය කිරීම නිසා කාන්තාවක රෝහල් ගත කරලා…….බලන්න මොකක්ද ඒ සිද්ධිය කියලා..

දිනකට සිරුරට අවශ්‍ය ජලය ලබා ගන්න කියා පැවසුවත් මෙය බොහෝ දෙනා අතරින් මඟ හැරෙන්නාවු කාරණයක්..ඒ වගේම වුවමනාවට වඩා ජලය පානය කිරිමත් භායානක කාරණයක් බව ඔබ නොදන්නේද?වයස අවුරුදු 59 ක් වන මෙම කාන්තාව මුත්‍රා ආසාධන රෝගයකට මුහුණ දීම නිසා රෝහල් ගත කෙරිණි.ඇගේ පද්ධතිය යථා තත්වයට පත් කරලීම උදෙසා සෑම මිනිත්තු 30කට සැරයක් ජලය ඉතා සුළු ස්වල්පයක් පානය කිරීමට වෛද්‍යවරයා උපදෙස් ලබා දීය.ඇය ජලය වැඩියෙන් පානය කොට ඉක්මන් සුවය බලාපොරොත්තු වුවද එයින් ඇය දැඩි ලෙස රෝගාතුර වුයේ ජලයේ ලවණ සාන්ද්‍රනය අඩුවීම නිසයි.කෙසේ වුවද ඇගේ ජිවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණි.

overdose-water-1

overdose-water-2

Share this post with your friends!