ඔබ දන්නවද අන් සියළුම අන්තර් ජාල සේවා පහසුකම් වලට වඩා හොඳම අධිවේගි අන්තර්ජාල පිවිසුමක් ලබා දෙන්නේ කවුද කියලා…. පිළිතුර අප සතුයි!

අන් සියළුම අන්තර් ජාල සේවා පහසුකම් වලට වඩා හොඳම අධිවේගි අන්තර්ජාල පිවිසුමක් ලබා ගත හැක්කේ කවුරුන්ගෙන් ද කියා ඔබ දන්නවාද?

යථාකාලය තුල අන්තර්ජාලය පුරා සැරිසැරීමේ අත්දැකීම ඔබ අත් විඳ තිබෙනවාද?

ඔබ මේවාට පිළිතුරු තවම සොයනවද? එසේ නම් එන්න! අදම එයාර්ටෙල් සමඟ අත් වැල් බැදගන්න.එයාර්ටෙල් සමාගම මේ වන විට අධිවේගි 3G අන්තර්ජාල සැපයුම් කරුවන් බවට පත්ව ඇති අතර කිසිවකුටත් ළඟා විය නොහැකි වේගයකින් අන්තර්ජාලය පුරා සැරි සැරීමේ අවකාශය ඔබට සපයන නිසාම මෙය අංක 1 ස්ථානයට පත්ව ඇත.

මෑතකදි ශ්‍රී ලංකාවේ ටෙලිකොම් පාලක සමාගම හා Huawei Technologies Lanka Co. (PVT) LTD සමාගම මගින් සිදු කල දත්ත සමීක්ෂණ වර්තා වලට අනුව විවාදයකින් තොරවම පිළිගත හැකි උපරිම වේගයක්, එනම් තත්පරයකට මෙගාබයිට් 14.75 ක වේගකිනුත් 6.17 ක මධ්‍ය වේගයකිනුත් පාරිභෝගිකයා වෙත ළඟා විමේ හැකියාවක් එයාර්ටෙල් සතුව ඇත.එමෙන්ම පුළුල් වශයෙන් සිදුකල අධ්‍යනයන් වලදි දත්ත බාගත කිරීමේ වේගය, දත්ත විමසීමේ වේගය සහ පි.අයි.එන්.ජි ප්‍රමාදයන් පිළිබඳවද නොයෙකුත් අන්දමේ ගණනයන් වලට ලක් කොට පුළුල් විවරණයක යෙදීමටද Huawei Technologies Lanka Co. (PVT) LTD සමාගම කටයුතු යෙදීය.

දැන් ඔබට බොහෝ වේලා බලා සිටිමකින් තොරව ඔබට අවශ්‍ය ඕනෑම දත්තයක් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවති.එමෙන්ම ඔබට තව දුරටත් සේවා සැපයුම් කරුවන් මාරු කරමින් අන්තර්ජාල වේගය පිළිබඳ කම්පා විමට අවශ්‍ය වන්නේ නෑ..ඔබට ඉතා ඉක්මනින් ටොරන්ට් දත්ත හෝ ස්නේල් මේල් ලබා ගැනීමේ හැකියාව දැන් එයාර්ටෙල් මගින් සපයා තිබෙනවා..

ඔබගේ සියළුම අන්තර්ජාල ගැටළු වලට වගකිව යුතු විසඳුම් එයාර්ටෙල් මගින් හිමිවන නිසා ඔබට නැවත සිතා බැලීමට සිදු නොවන බව නම් පැවසිය යුතුමයි.

මෙම 40% ක වේගවත් අන්තර්ජාල සැපයුම් ලබා දීමට එයාර්ටෙල් සමාගමට හැකිවි තිබෙන්නේ ස්මාර්ට් කැච් තාක්ෂණය නිසයි.මෙම තාක්ෂණය නිසා ඕනෑම වේලාවක ඕනෑම කෙනෙකුට පහසුවෙන් අන්තර්ජාලය කරා පිවිසිය හැකියි.

screenshot-2016-12-11-17-43-33

මූලාශ්‍ර – http://www.trc.gov.lk

එයාර්ටෙල් හි පවතින වේගවත් අන්තර්ජාල පිවිසුම් හැකියාව නිසා මෙය තවත් සුවිශේෂි වෙයි.කොළඹ හා නගරාසන්න ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මේ අත්දැකීම හොඳින්ම ලබා ගැනීමට පුළුවන්.ඔබේ හිසට උඩින් ජංගම දුරකථනය ඔසවමින් සිග්නල් සොයමින් ගෙවු කාලයට අත වැනීමට දැන් ඔබට පිළිවන්..

image2

එයාර්ටෙල් සුපිරි අන්තර්ජාල සේවය සමඟ ඔබත් එක් වන්න! එයාර්ටෙල් 3G සමඟ නොපමාව එක්වි අධිවේගයෙන් ලොවත් සමඟ සම්බන්ධ වන්න..

Share this post with your friends!