2016 නිවාඩුවට ලෝකය පුරා සැරසිලි…………කියවලම බලන්නකෝ………

මුළු මහත් ලෝකයම එළඹෙන නත්තල් නිවාඩුව අසිරිමත්ව විද ගැනීමට සියල්ල සුදානම් කරමින් පවතින බව නොරහසකි.ජර්මනියේ නොවැම්බර් 21 වනදා සෑම වසරකම පාහේ පවතින නත්තල් සල් පිල ආරම්භ කර ඇත. මෙහිදි සැරසිලි භාණ්ඩ හා ආහාර පාන සියල්ල මිලදි ගත හැකිය.මෙදිනම පැරිසියේද නත්තල් වෙළඳ සැල් සමූහය සාම්ප්‍රදායිකව ආරම්භ විය.එමෙන්ම මෙම ඡායාරූප පෙළහි බ්‍රසිලයේ නත්තල සැමරීමට ආරම්භ වන සල්පිල්ද ඔබට දැකගත හැකිය.එමෙන්ම වොෂින්ටනයේ ධවල මන්දිරයේ ඉදිවන සාම්ප්‍රදායික නත්තල් ගසද මේ වන විට ඉදි කොට හමාර කර ඇත.එමෙන්ම එංගලන්තයේ ලන්ඩන් නුවරද නත්තල් අසිරියෙන් පිනා ගොස් ඇති බව සැබෑවකි.

deco-1

deco-2

deco-3

deco-4

deco-5

deco-6

deco-7

deco-8

deco-9

deco-10

deco-11

deco-8

deco-9

deco-10

deco-11

Share this post with your friends!