මේ බල්ලට වෙච්ච වැඩක්! අනේ අපොයි…………

මෙම නෙදර්ලන්තයේ බල්ලා මේ වන විට සමාජ වෙබ් අඩවි ජාල තුල මිනිස් සිත් වසඟයට ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා.ඔහුගේ අයිතිකාර ස්වාමියා විසින් පළ කර ඇති මෙම විඩීයෝවේ දැක්වෙන පරිදි මෙම බල්ලා තම කෑම පිඟානේ ඇඳ ඇති මස් කට්ට සැබෑ ලෙස සලකා එය කෑමට ගැනීමට යෙදෙන නිශ්ඵල උත්සාහාය ඇත්තෙන්ම විනෝදජනකයි.මෙය මිලියන අනුවකට අධික පිරිසක් යු-ටියුබ් හරහා නරඹා තිබෙනවා.

Share this post with your friends!