ඔබ වමත් කරුවෙක් ද? ඔබට ඇති අහිතකර ප්‍රතිඵල ගැන ඔබ දැන සිටියාද? මෙය අනිවාර්යෙන් කියවන්න….

වමත්කරුවන් ලෝකය පුරා ඉතා විරල කොට්ඨාශයක් තමයි සිටින්නේ….දකුණත් කරුවන් වැඩි පිරිසක් වෙසෙන ලෝකය තුල වමත්කරුවෙකු වීම තරමක විශේෂ ස්වභාවයක් ගත්තත් මෙහි සමහරක් අහිතකර ප්‍රතිඵල ගැන ඔබ මීට පෙර දැනුවත්ව නොසිටින්නට ඇති. මේ පිලිබදව යුනිලැඩ් නැමැති වෙබ් අඩවිය ලිපියක් අන්තර්ජාලයේ පල කර තිබෙනවා. එයින් උපුටා ගත් කොටසක් තමයි මේ පහතින් සඳහන් වෙන්නේ.

left-handed-1

තරඟ හා ක්‍රීඩා ඉසව් වලදි වමත් කරුවෙකු වීම ඔබට අතිශය ප්‍රයෝජනවත්..මන්ද දකුණත් කරුවන්ට විරුද්ධව වමත් කරුවෙකු ව හොඳින් පුහුණු කල හැකි නිසා.

left-handed-2

නිවුන්නු බොහෝ විට වමත්කරුවන් විය හැකියි…

left-handed-3

ගණනය කිරීම් වලට අනුව මවකගේ වයස වැඩි වන විට ඉපදින දරුවා බොහෝ විට වමත් කරුවෙකු විය හැකියි.එමෙන්ම දෙමාපිය දෙදෙනාම වමත් කරුවන් වු විට 50% ක ප්‍රතිශතයක් වමත් දරුවන් බිහිවිය හැක.මව හා පියා දකුණත් කරුවන් වු විට එම දරුවන් වමත් කරුවන් විය හැක්කේ 2%ක ප්‍රතිශතයකි. වමත් කරුවන් බොහෝ විට පියයුරු පිළිකා වලට ලක් වීමේ අවධානමක් ඇත.

left-handed-4

මානසික රෝග වලට ගොදුරු වීමේ වැඩි අවධානමක්ද මෙම වමත් කරුවන් සතුයි.

left-handed-5

ඉක්මනින් හැඟීම් වෙනස් වන හා නින්දේ ප්‍රශ්න ඇති කොට්ඨාශයක් ලෙසද වමත් කරුවන් සැලකිය හැකිය.

left-handed-6

Share this post with your friends!