මේ යුවල ගිනස් වාර්තා පොතට ගියේ මෙහෙමයි…….

බ්‍රසීල ජාතික යුවළක් ලන්ඩනයේ දී විවාහා වුවා..ඔවුන් නමින් පොලෝ ගාබ්‍රියෙල් ඩි සිල්වා සහ කටුශියා ලි හොසිනෝ වනවා මොවුන්ගේ විශේෂත්වයට හේතුව දෙදෙනාම උසින් ඉතා කුඩා වීමයි.දෙදෙනාගේම උසෙහි එකතුව වන්නේද සෙන්ටිමීටර් 181.41 ක් වගේ ඩ්වාෆිර්සම් නම් උත්පත්ති රෝගි දෝෂය මෙම මිට භාවයට හේතුවයි.දෙදෙනාම රැකියාවන්හි නියුක්ත වන අතර පෝලෝ නීතී ලේකම් කෙනෙක් වශයෙනුත් කටුශියා රූපලාවන්‍ය ශිල්පියෙකු වශයෙනුත් සේවයේ නියුක්ත වනවා..මීට වසර අටකට පෙර සමාජ වෙබ් අඩවි ජාල ඔස්සේ මුණ ගැසුනු ඔවුන්ගේ ඇසුර මෙලෙස සුන්දර විවාහයකින් අළුත් විය…පෝලෝ පවසන අන්දමට ඔවුන් අනෙක් සමාන්‍ය යුවළවක් ලෙසම ජීවත් වන අතර මදි පාඩුවකට පවතින්නේ ඔවුන් උසින් අඩුකම පමණක් බවය.

shortest-couple-1

shortest-couple-2

shortest-couple-3

shortest-couple-4

Share this post with your friends!