කඩන් වැටෙන විදුලි සෝපානයක් තුල ඔබ සිටි නම් කල යුතු නොකල යුතු දෑ මොනවද? කියලා දන්නවද?…..මේක කියවලම බලන්නකෝ……….

ඔබ විශාල නගරයක් තුල වාසය කරන්නේ නම් විශාල ගොඩනැගිලි , නිවාස සංකීර්ණ වැනි දේ ඔබට අරුම පුදුම දේවල් නෙමෙයි..මේවායේ ගත කරන ජිවිත තුල ඔබට නිරන්තරව විදුලි සෝපානද භාවිතා කිරීමට සිදුවන බවත් ඔබ දන්නවානේ….එමෙන්ම සෑම වසරකම 27% ක මිනිසුන් ප්‍රතිශතයක් විදුලි සෝපාන අනතුරු නිසා ජීවිත අහිමි වීම් සිදුවන බවත් සත්‍යයක්..ඉතින් මේ වගේ හදිසියේ කඩන් වැටෙන විදුලි සෝපානයකදි සිදු කල යුතු හා නොකල යුතු දේවල් පිළිබඳ ඔබව දැනුවත් කිරීමටයි මේ සුදානම

fe-1

සමාන්‍ය මතය පරිදි විදුලි සෝපානය කඩා වැටෙන විට එයින් හදිසියේ පැනීම ඔබේ ජිවිතය බේරා ගැනීමට හැකි යයි සිතීම අනුවණ කමකි.එමගින් ඔබගේ මුළු ශරීරයටම හානි සිදුවිය හැකිය.ගුරුත්වාකර්ශන බලය නිසා පැනීම ඔබට තවත් අසීරු වනු ඇති..

කෙලින් සිටගෙන සිටිමද නොකල යුත්තක් බව සිහියෙ තබාගන්න.මෙමගින් ඔබේ කොඳු නාරටියට දරුණු ලෙස අනතුරු සිදුවිය හැකි බව මතක තබා ගන්න.

fe-2

ඉලලෑම ද සිදු නොකල යුතුය…එනම් දැඩි බවකින් සිටීම නොකල යුතුය.

විදුලු සෝපාන ගමන් පුවරුවේ වාඩිව සිටීමද නොකල යුත්තකි..මෙයද ඔබගේ කොන්දට කෙලින්ම බලපෑම් එල්ල කරයි.

fe-4

ඔබට ආරක්ෂා වීමට ඇති පළමු පියවර වශයෙන් සඳහන් කල හැක්කේ ඔබේ මුහුණ අතින් ආවරණය කර ගැනීමයි.මෙයින් ඔබේ ඇස් හා මුහුණ ආරක්ෂා වේ.

fe-5

හරියටම විදුලි සෝපාන පා පුවරුවේ මැද දිගාවි සිටින්න…මේ තුලින් ඔබට සිදුවන හානිය අවම කරගත හැකිය..සැබෑ ජීවිතයේදි මෙවැනි සිදුවීමකට මුහුණ දීමට සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කලද මේ සියල්ල ඔබේ දැනගැනීම පිණිසය.

fe-6

Share this post with your friends!