ඔබත් බාර්සිලෝනාවේ ගොන් පොර වලට අකමැති කෙනෙක් ද? එසේ නම් මෙය කියවිය යුතුයි………

2010 සිට කැටලොනියාවේ පලාත්බඳ රජය විසින් ගොන්පොර තහනම් කරන ලදි.නමුත් ස්පාඤ්ඤයේ ව්‍යාවස්ථානුකූල උසාවිය මගින් මෙය සංස්කෘතික උරුමයක් ලෙස නම් කිරීමත් සමඟ මෙහි ඇති තහනම ද ඉවත් කිරිමට නැගි සිටීය.නමුත් කැටලෝනියා රජය මෙය සම්පූර්ණයෙන් හෙලා දකින අතර සමාජ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත්තේ තම රජය මෙය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට ඉඩ නොදෙන බවයි.එමෙන්ම සත්ව හිංසනය හා මිනිස් මරණ සිදු වීමට කිසි සේත් ඉඩ නොතබන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.කෙසේ වුවද ජනතාවද මෙම මතයන් දෙකටම නොයෙක් ප්‍රතිචාර දක්වන බව ආරංචියි…

bullfight1

bullfight2

bullfight3

Share this post with your friends!