ඔබ වෙනුවෙන් කෙනෙක් ව ක්ෂණයෙන් ආදරයෙන් වෙලීමට සිදු කල හැකි යමක්……කියවීම අනිවාර්යයි………

කිසිම වාද විවාදයකින් තොරව ඔබේ වසඟයට කෙනෙක්ව ලඟා කරවීමට අවශ්‍ය ක්‍රම 12ක් පිළිබඳ විස්තර සඳහන් කිරීමටයි මේ සුදානම..මෙය තුලින් ලෙහෙසියෙන්ම විරුද්ධ පාර්ශවයේ අවධානය ඔබට ලෙහෙසියෙන්ම දිනා ගත හැකියි.එක සමාන පෞරුෂත්වය ද මෙයට බෙහෙවින් ඉවහල් වන සාධකයක් බව කිව යුතුය.

ඔබ කැමති කෙනාගේ දෙමව්පියන්ට සමාන හැඩහුරුකම් තිබීම
මෙය ඇසු විට ඔබ පුදුම වුවත් මෙහි විශාල සත්‍යයක් ඇති බව අනාවරණය වී ඇත.

ඔබ ප්‍රසන්න සුවඳකින් යුක්ත වීම
ඔබ ළඟින් එන ඔබේ විලවුන් සුවඳ ඔබව මතකයේ රඳවා තබයි.

ඔබේ සිරුර විවෘතව තබන්න
තාත්වික ශාරීරික රටාවක් පවත්වා ගන්න.ඔබේ අත්ල හා අත් විවෘතව තබන්න.

එක එල්ලේ ආදරණීයව ඇස් දෙස බලන්න…
ඇස් නිසැකවම හමුවීම තුල කථා බහක් සිදුවන බව සැබෑවකි.

උණුසුම් පෞරුෂත්වයකට උරුම කම් කීම
උණුසුම් ගති පැවතුම් අනෙකාව ඉතා පහසුවෙන් රඳවා තැබිමට ඉවහල් වේ.

ඔබටම බල්ලෙක් තබා ගන්න
බල්ලෙකු සිටින ස්වාමියෙක්ට ලෙහෙසියෙන් අනෙකා ආකර්ශනය කරගැනීමේ පුදුමාකාර හැකියාවක් ඇත.

ඔබ වැනීම හෝ ඔබට වඩ මඳක් අඩු පෙනුම සහිත අය ඇසුරු කරන්න.
ඔබට හොඳ සබඳතාවක් පවත්වා ගැනීමට ඔබ වැනීම සොඳුරු රුවකින් යුක්ත වීම ඉතා අවශ්‍යය.

සංගීතය හා වාදනය කිරීමේ හැකියාව
ඔබට වාදනය කිරීමට ඇති හැකියාව ඔබට ඇති කැමත්ත තීවුර කරයි.

රතු පාට පළඳින්න
ඔබේ තත්වය හා සරාගි පෙනුම නිරූපනය සඳහා රතු තරම් උචිත වර්ණයක් නොමැත.

රැවුල වවන්න
මෙය පිරිමියෙකුගේ පෞරුෂත්වය විදහා දැක්වීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයකි.

rachel-and-ross

Share this post with your friends!