ලොව හොඳම භාෂා 10…. සිංහල භාෂාවත් තියෙනවා……………

එන්ගලන්තයේ විශ්ව විද්යාලයක කල පරීක්ශනයක් මගින් මෙම තොරතුරු අනාවරණය වුනා..

1.ඉංග්‍රීසි
මෙය ලොව පිළිගත් අන්තර්ජාතික භාෂාව වන අතර මෙය ඕනෑම රටක කෙනෙක් සමඟ ගනු දෙනු කිරීම සඳහා ඉමහත් ප්‍රයෝජනවත් වේ.මෙහි ඇති සරල වාග් විලාසය හා ව්‍යාකරණ ද මෙයට හේතුවි ඇත.

2.ප්‍රංශ
ලෝකයේ ඇති හොඳම භාෂාවකි.මෙය ආචාරශිලී වාග් විලාසයකින් සමන්විතය.

3.බෙන්ගාලි
මෙය ඉන්දියාවේ පවතින රසවත්ම භාෂාවන්ගෙන් එකකි.මෙහි කථා විලාසය බොහෝ සිත් ඇදගන්න සුළුය.එමෙන්ම මෙය ඉන්දියාවේ ජනප්‍රියම භාෂාව බවට සැකයක් නැත.

4.ස්පැනිශ් (ස්පාක්ඟ )
කවි රසයෙන් අනුන භාෂාවක් ලෙස හැඳින්විය හැකිය.මෙහි මුලාරම්භය යුරෝපයේ වන බවද මතක් කල යුතුය.

5.ජැපනීස්(ජපන් භාෂාව )
ඉතා විශ්ෂ්ඨ භාෂාවක් වන අතර අමාරුවෙන් උගත් යුතු භාෂාවකි.

6.රුසියානු භාෂාව
මෙය බොහෝ භාෂාවන් සමඟ සැසඳිය හැකි භාෂාවකි.

7.ඉතාලි භාෂාව
ලොව ඇති සරාගි භාෂාවක් ලෙස හැඳින්විය හැකිය.එමෙන්ම කාව්‍යමය රසයෙන්ද අනූනය..

8.සිංහල භාෂාව
ලෝකයේ ඇති හොඳම භාෂාවන්ගෙන් එකකි.ඉන්දු ආර්යන් අභාෂයකින් මෙය පවති.සිංහල හොඳින් උච්චාරණය කරන්නෙකුට කිසිම අපහසුවකින් තොරව ලොව ඇති ඕනෑම භාෂාවක් උච්චාරණය කිරිය හැක.ලොව ඇති කනට මිහිරි භාෂාවන්ගෙන් එකක් ලෙස හැඳින්විය හැකිය.එමෙන්ම මෙය සාරවත් බසකි.

9.අරාබි භාෂාව
මෙයද ඉතාමත් රසවත් භාෂාවකි.ඉතා මිහිරි වචන අඩංගුව ඇත.

10.ජර්මන් භාෂාව
මෙය නිරන්තර නව්‍යකරණයට ලක්වන සුන්දර බසකි.මෙය ඉගෙන තිබිම සැබැවින්ම ප්‍රයෝජනවත්ය.

Share this post with your friends!