පොත් 10,000ක ගං වතුරක් ටොරන්ටෝ නගරයට…..කියවලම බලන්නකෝ විස්තරේ……………….

සාහිත්‍ය සමඟ ට්‍රැෆික් යනු ලුසින් රප්ටස් සමාගම විසින් සිදුකරන අළුත්ම ව්‍යාපෘතියයි.මෙහි ඔවුන් සිදු කර ඇත්තේ ටොරෙන්ටෝ හි ජනාකිර්ණ මාවතක් අළලා පොත් 10,000ක් ගෙන ඒවායින් පිරවීමයි.ඔබට එහි ප්‍රතිඵලය කෙසේද යන්න මෙම විඩීයෝ තුලින් නැරඹිය හැකියි.ගැලවීමේ හමුදාව මගින් මෙම පොත් පරිත්‍යාග කොට ඇති අතර ස්වේච්ඡා සංවිධායකයින් 50ක් පමණ එකතුව දිවා රෑ නොබලා දින 12ක් පුරා හෙගර්මන් නැමැති ජනාකිර්ණ මාවත තුල මෙය සකස් කොට තිබෙනවා.මෙම ප්‍රදේශය නිතරම ශබ්දයෙන් වාතෙයෙන් හා වේගයෙන් සමන්විත වු මාවතක්…..නමුත් මෙමගින් නිසල පරිසරයක් මේ වටා නිර්මානය කිරීමට සමත් කම් දැක්වීමද ඉතා විශිෂ්ඨය.කැමති අයෙකුට පොත් රැගෙන යාමේ අවකාශයද තිබුන අතර මෙය සිදු කලේ පැය 10ක කාල සීමාවකට පමණක් වුවත් එය සදා මතකයේ රැඳෙන කටයුත්තක් බව නම් නොඅනුමානයි..

toronto-1

toronto-2

toronto-3

toronto-4

toronto-5

toronto-6

toronto-7

Share this post with your friends!