මනමාලයෙකුට තම විවාහයට පෙර ලැබුණු ජිවිතයේ අමතක නොවන පුදුම හිතෙන තෑග්ග…..මොකක්ද කියලා බලන්න……

ෆ්‍රෑන්ක්ට වුවමනා වුයේ තම විවාහයට පෙර තම පුතුන් දෙදෙනා එහි ගෙන්වා ගැනීමටයි..නමුත් ඔවුන් සිටියේ ඇරිසෝනාවේ වන අතර විවාහය පැවැත්වීමට ඇත්තේ මිචිගන් නගරයේයි.ගුවන් යානා ටිකට් පත් වල මිල ඉතා අධික වීමත් දිනෙන් දින බඩු මිල ඉහල නැගීමත් නිසා එය ඔහුට සිහිනයක් වෙමින් පැවතිනි.කෙසේ වුවද ඔහුගේ විවාහා රාත්‍රියට පෙර දිනයේ දි ඔහුගේ දරුවන් දෙදෙනා මිචිගන් නගරය කරා ලං වුනා.ෆ්‍රෑන්ක් ගේ යහළුවන් එකතුව ඔහුව පුදුමයට පත් කිරීම උදෙසා මෙම දරුවන් ව ගෙන්වා ඔහුගෙන් සඟවා තැබුවා…දරුවන් දකින විට ඔහු නිම් හිම් නොවු සතුටකින් පිනා යන අයුරු මෙම විඩීයෝව නැරඹු විට ඔබට අවබෝධ වේවි..

Share this post with your friends!