TV එකෙන් පවුලේ අයත් එක්ක ෆේස්බුක් දැන්වීම් බලන්න ලෑස්ති වෙන්න……

ෆේස්බුක් සමාගමට රූපවාහිනි වෙළඳ දැන්විම් කරණය තුලින් ඉතා හොඳ ලාභයක් ලැබෙන බව නිසැකයි.ඒ මක් නිසාද යත් ඔවුන් මේ සම්බන්ධයෙන් ඉතා දැඩි අවධානයෙන් පසු වනවා.මෙම සමාජ වෙබ් අඩවි ජාලය විඩීයෝ වෙළඳ දැන්විම් කරණයට යොමු වීමට මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.මේ තුලින් නවමානයන් ඔවුන් ගෙන ඒ යැයි අප විශ්වාස කරනවා..

fb-ads

Share this post with your friends!