ඔබාමා ජනපති ගේ බිරිය මිශෙල් ඔබාමා 2020 දී ඇමෙරිකානු ජනපතිනිය වන ලකුණු……

ගැහැණිය වු කලි ඉතා ශක්තිමත් කොට්ඨාශයක් බව අමුතුවෙන් මතක් කර දිය යුතු නැහැ…මේ වන විට ජනපති ආර්යා මිචෙල් ඔබාමා තම දියණිවරුන් හා පවුලේ අය සමඟ ධවල මන්දිරයෙන් පිටවීමට ලෑස්ති වෙමින් සිටිනවා….2017 ජනවාරී මාසයේදි ඔවුන් ධවල මන්දිරයෙන් පිටවනු ඇති.නමුත් තවත් වසර හතරකින් අනතුරුව එනම් 2020 දි මෙම ජනාධිපති තනතුර හෙබවීමට ඇයට මහජනතාවගෙන් ඉල්ලීම් ලැබෙන බව ආරංචියි.ඩොනක්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයෙන් පසු ඇමරිකාව බේරා ගත හැක්කේ මිචෙල් ඔබාමා ට බව ජනතාවගේ විශ්වාසය වී ඇත.

2020-1

2020

Share this post with your friends!