අද ඔබ අප කවුරුත් දන්න Black Friday. බලමුද හොදම වීඩියෝ 5 කලු සිකුරාදා නිසා පිස්සු වැටුනු කට්ටියගේ……..

ප්‍රශංසා කිරීමේ දේව මෙහෙයට පසු දිනය කළු සිකුරාදා ලෙස හැඳින්වීමට පුළුවන්..මේ කාලය තුල රට තුල භාණ්ඩ විකිණිමේ ප්‍රතිශතය ඉතා ඉහල අගයක් ගන්නවා…ඇත්තටම සමහරක් භාණ්ඩ මිලදි ගැනීමේ අවස්ථා අතිශය ආකර්ශණියයි…නමුත් ඉතා සීමා සහිතයි..මේ නිසාම මේවාට ඇති ඉල්ලුමද ඉතා අධික බව කිව යුතුමයි.සෑම කළු සිකුරාදා දිනයන් වලදීම සමාජ වෙබ් අඩවි ජාලාද පිරී ඉතිරි යනවා. මෙයට හේතුව වන්නේ නොයෙක් විඩීයෝ දර්ශන නිකුත් වීමයි..මෙම විඩියෝ දර්ශන නැරඹු විට මා කියනා මේ සිදුවීම ඔබට හොඳින්ම වැටහේවි.චිනයේ නිෂ්පාදිත මෙම භාණ්ඩ මිලට ගැනීමට යෑමේ දි එකිනෙකා පොර කන අයුරු බාල මහළු බේදයකින් තොරව සිදුවන බව ඔබට පසක් වේවි.බලලම ඉන්නකෝ…..

Share this post with your friends!