මෙම මිනිසා මේ ගැහැණු ළමයාට සිදු කරන්නේ මොකක්ද කියලා බලලම ඉමුකෝ…

කාන්තා හිංසනය හා භීෂකයින්ට එරෙහිව කිසිදු ක්‍රමයක් අනුගමනය නොකරන නිසා එහි ප්‍රවණතාව ක්‍රමයෙන් වැඩි වන බව කිව යුතුයි.මෙම මිනිසා තර්ජනය කොට දුරකථනය පොළොවට විසිකොට දැමුවා.එයට හේතුවි ඇත්තේ ඇගේ දුරකථන අංකය ඇය ඔහුට ලබා දීම ප්‍රතික්ෂේප කිරීමයි.මෙය දැනගත් කාන්තාවන් බොහෝ දෙනෙක් මෙයට විරුද්ධව ඇය වෙනුවෙන් පෙනී සිටියා.දුරකථනයේ සුන්බුන් ද සහිතයි.ඒ වගේම ඔහු ඉතා භායානක ලෙස හැසිරෙන අයුරු ඔබට මෙම විඩීයෝවෙන් නැරඹිය හැකිය.

Share this post with your friends!