බීමත් යතුරු පැදි කරුවෙකුට මේ සංචාරකයා කරන දේ බලන්නකෝ…….

බීමත්ව රිය පැදවීම නිසා සමහරක් අවස්ථාවලදි නොයෙක් කරදර වලට ගොදුරු වීමට සිදුවන බව ඔබ මම කවුරුත් හොඳින් දන්නා දෙයක් නේ…මෙයත් එවැනිම සිද්ධියක් සංචාරකයින් දෙපලක් එක්ව මේ බීමත්ව රිය පදවන රිය ධාවකයින්ට හොඳ පාඩමක් උගන්වන සැටි මේ විඩියෝව නැරඹිමෙන් අනතුරුව ඔබට වැටහේවි.. මේ සිද්ධිය සිදුවන්නේ ඉන්දියාවේ දී..මුම්බායි හි බීමත් යතුරු පැදි ධාවකයෙක් ව මොවුන් බිය වද්දන අයුරු නම් අපූරුයි… හින්දි භාෂාවෙන් මොහුව භය කරන අයුරු විතරක් නෙමෙයි සිද්ධියටම ගැලපෙන ඉන්දියානු ගීතයක්ද මෙයට ඇතුලත් කර තිබෙනවා.බැලුවමම තේරේවි….මොකක්ද කියලා…….

Share this post with your friends!