හැමෝම බලාගෙන ඉද්දි පාසල් සිසුවෙකුට චණ්ඩි සෙට් එකක් අමානුෂික ලෙස පහරදෙන හැටි – වීඩියෝ

මේ වීඩියෝව ඉතාමත් ඉක්මනින් සමාජ ජාලා වෙබ් අඩවි වල පැතිර ගියපු එකක්. පාසල් සිසුවෙකුට අමානුශික අයුරින් පහර දෙන රූප රාමු මෙහි ඇති අතර මෙයට හේතුව තවම ප්‍රකාශයට පත්වී නෑ. කෙසේ වෙතත් පාසල් සිසුවෙකු මෙලෙස පහර කෑමේදි අවට සිටි පිරිස නිකන් බලා සිටීමද පුදුමයක්. වීඩියොව බලන්න මෙතනින්.

Share this post with your friends!