මේ නව යොවුන් තරුණිය සිදු කරන පුදුම හිතෙන ප්‍රකාශය මොකක්ද කියලා බලන්නකෝ………

19 හැවිරිදි හාලේ නම් තරුණිය ප්‍රකාශ කරන්නේ තමා නව මස් හැවිරිදි ගැබිණියක පවත් තව දින නවයකින් පසු තම දරු ප්‍රසුතිය සිදු වන බවත් ඇයගේ මෙම නූපන් පුතු ජේසුස් වන බවත්ය.ඇයට තම පුතුව හැඟෙන දැනෙන බවත් ඇය ප්‍රකාශ කොට තිබුනා..හාලේ ගේ මව පවසන අන්දමට ඇය අනිවාර්ය බොරුවක් පවසන බවත් නොයෙක් ගැබ් ගැනීම් සම්බන්ධ වර්තා වලින් ඇය ගැබ් නොගෙන ඇති බවත් අනාවරණය කර ගැනීමට ඔවුන් සමත් වු බවත්ය.හාලේ විසින් මෙය ඇත්තක් කියාම පවසන අතර ඇය වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ අල්ට්‍රා සවුන්ඩ් පරික්ෂනයක් සිදු කොට මෙහි සත්‍යතාව පෙන්වන ලෙසයි..ඉතින් මේ අල්ට්‍රා සවුන්ඩ් පරික්ෂණයෙන් හෙලි වන්නේ කුමක්ද කියා ඇත්තටම බලන්න..

Share this post with your friends!