සොම්බි වන් මැරුණු භූතාත්ම බවට මෙන් පත් කරන දරුණු මත්ද්‍රව්‍යයක් ගැන දන්නවාද?

හෙරොයින්,කොකේන් ,එල්.එස්.ඩි වැනි මත්ද්රව්ය පිළිබඳ අප අසා ඇත්තෙමු..නමුත් මේ සියල්ල ශරීරයට හා මනසේ වෙනස්කම් වලට පමනක් බලපාන්නා වු මත්ද්රව්ය යන්ය. මේ පැවසීමට යන මත් ද්රව්ය නමින් ෆලක්කාය. මෙමගින් මිනිසුන් සොම්බී එනම් මැරුණු භූතාත්ම මෙන් විකෘති තත්වයන්ට පත් කිරීමට පටන් ගන්නා බව ඔබ දන්නවාද?මෙම මත් ද්රව්ය පාවිච්චි කල බොහෝ දෙනා සොම්බීන් මෙන් තමාවම සපා කෑම හෝ වෙනත් මිනිසුන් සපා කෑමට පටන් ගන්න බවට අනාවරණය වී ඇත.මෙය ඇල්ෆා පිවිපි යන රසායනිකයක් මගින් නිපදවා ඇත.මෙය රෝස හෝ සු පැහැති කුඩා කැබලි වශයෙන් ඇත.එමෙන්ම මෙය හද ගැස්ම වැඩි කරන මත් ද්රව්යයකි.මෙමගින් ලබා ගන්නා අයගේ මනසට සදාකාලික ව්යාකූල තත්වයන් පමනක් නොව හෘදයාබාධ ද ඇතිකර හැකිය.මෙය ගත් එක්තරා සිසුවෙක් සොම්බි මෙන් වෙන්ස්ව යුවළක් මරා දැමු අවස්ථාවක්ද වර්තා වේ.පොලිසිය සැක කලේ මෙම 19 හැවිරිදි සිසුවා අධිස්වභාවික සිසුවෙක් යන වගයි.මෙවැනි අභූත මිනිසුන් බවට පත් කරන ෆලක්කා නම් මත් ද්රව්ය කෙතරම් විනාශකාරී විය හැකිද?

drug-1

drug-2

Share this post with your friends!