මේ රූ රැජින තරඟය නිසා වෙන්නේ මොකක්ද කියලා බලන්න…………

මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් යනු ලොව ඇති ප්‍රමුඛතම අන්තර්ජාතික රූ රැජිණ තරඟ වලින් එක් තරඟයක්..මෙහි තේමාව වී ඇත්තේ “සතුට ව්‍යාප්ත කිරීම” හා “යුද්ධය හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගි සිටීමයි.නමුත් බිකිනියක් හැඳගත් කාන්තාවක් වේදිකාව මත ගමන් කිරීම මගින් මෙම තේමාව අරුත් ගන්වන්නේ කෙසේද යන්න නම් මට නොවැටහෙන කරුණකි.කෙසේ වුවද අයිස්ලන්තයේ නීරූපිකාවක වන 20 හැවිරිදි ආර්නා ට මෙම තරඟයේ නිර්මාතෘවරයා යම් කිසි පණිවිඩයක් එවා තිබුනා. එහි සඳහන් වි තිබුනේ ඇය මෙම තරඟයට පෙර ඇය තම බර අඩු කර යුතු බවත් ආහාර පාලනය සඳහා යොමු වීම තුලින් ඇගේ ස්ථුල බව අඩු කර ගත යුතු බවත්ය.නවාට් එනම් මෙහි නිර්මාතෘ මෙසේ පැවසිමත් සමඟ ඇය මෙම තරඟයෙන් ඉවත් වීමට තිරණය කළා.මෙයට හේතුව ඇය තමා පිළිබඳ තෘප්තිමත් වීමත් එවැනි බර අඩු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය..ඔහුගේ මතය එවැන්නක් නම් තමා කිසිම විටක එවැනි තරඟයකට පෙනි සිටීමට අවශ්‍ය නැති බවද ඇය පවසා සිටියා.

pagent-2

pagent-3

pagent-4

pagent-1

Share this post with your friends!