භූතයෙක් විසින් අවන්හල් සේවකයින්ව බිය වද්දවලා………….

ඔබ ඔබේ සේවය නිම කොට නිවස බලා පිටත් වීමට සුදානම් වන විට එකපාරටම එතැනට භූතයෙක් කඩා පාත් උනොත් කොහොමට තියේවිද? භය සිතෙන හීනයක් වගේ නේද?ඉතින් මෙන්න මේ වගේ අත්දැකිමකට මුහුණ දිමට අවන්හල් හල් හිමියන් කීප දෙනෙකුටම සිද්ධ වුනා.මෙම විඩීයෝවේ දැක්වෙන පරිදි තෙත් පොළොව මත භූතයෙකු එකපාරටම මතුවනවා..මෙයට මුලින්ම මුහුණ දෙන්නේ 31 හැවිරිදි ඈන් නම් කාන්තාවක්.. ඇය පොළොව මදිමින් සිටින විට මෙම සිද්ධියට මුහුණ දීමට සිදු වුනා.මැයගේ පෙම්වතා මෙය පිළිබඳ සොයා බැලු අවස්ථාවේදීත් ඔහුට මෙවැනි භායානක සිද්ධියකට මුහුන දීමට සිදුවනවා.භය හිතෙනවා නේ……………

Share this post with your friends!