අම්මයි තාත්තායි සිප ගන්නවා දැක්කොත් මේ පුංචි පැටියා අඩන්නට ගන්නවා….ඇත්තටම බලන්න ආසයි….

ඔබ මෙය කීප වරක් නැරඹුවද ඔබට සිනා යන බව නම් සත්‍යයි..පුංචි දරුවන්ගේ විහිලු තහළු සමාජ වෙබ් අඩවි වල හරිම ප්‍රසිද්ධ බව අමුතුවෙන් කිව යුතු නෑ නේ..ඔවුන්ගේ අහිංසකකමට හා ආදරණිය භාවයට ඉබේම අපේ සිත් වසඟ වෙලා යනවා..මේ පුංචි දරුවෝ තම මව්පියන්ට පුදුමාකාර ඇල්මක් දක්වනවා.ඉතින් මේ පුංචි පැටියාත් ඒ වගේ එක්කෙනෙක්..මෙයා තමන්ගේ දෙමව්පියන් ඔවුන් ඔවුන් බෙදා ගැනීමට පවා දක්නට අකමැතියි වගේ..මැට් හැන්කන් කියන මේ පුංචි පැටියාගේ තත්තා තමයි මෙය වෙබ් අඩවියට එක් කොට තිබෙන්නේ..මැට් තම බිරියව සිපගන්නා සෑම විටක මැට්ගේ පුංචි පැටියා අඬන්නට පටන් ගන්නවා. මේ ලස්සන විඩීයෝව මේ වන විට මිලියන 14කට අධික ප්‍රමානයක් නරඹා තිබෙනවා.

Share this post with your friends!